විෂය කරුණු සංක්‌ෂිප්තව
 
 * ප්‍රචලිත ප්‍රදේශය - ඇසෑම් සහ මණිපුරි ප්‍රදේශ
 * ආගමික පසුබිම - වෛශ්ණාව (විශ්ණු ඇදහීම)
 * නර්තන විධි කිහිපයක්‌ - චාලි, භංගිපරේන්. රාශ්ලීලා, රායි හරෝබා

 * රංග වස්‌ත්‍රාභරණ
 ස්‌ත්‍රීන් සඳහා -විල්ලුද හැට්‌ටය, දිග සාය, සිනිඳු සේලයකින් යුත් කෝණාකාර හිස්‌ පළඳනාව
 පුරුෂයින් සඳහා-දෝතිය, ඉණ බැඳි සළුව, හිස්‌ පළඳනාව, (කොක්‌තුම්බි) පෝශ්වාත් (පිරාමා)
 
 * සංගීතය- උත්තර භාරතීය හින්දුස්‌ථානි සංගීතය
 *
වාද්‍ය භාණ්‌ඩ -
 
පංශ මංජරා (තාලම්පට)
 පෙනකොම්බ (අලුවකින් වයන තත් භාණ්‌ඩයකි)
 බෂිකොම්බා (බට නළාව)
 මණිපුරි මෘදංගම් (කෝල්)



 * වර්ධනයට සඳහා දායක වූ අය - රවින්ද්‍රනාත් තාගෝර් තුමා
 * උගන්වන ආයතන -
 ඉම්පාල් මණිපුරි නැටුම් පාසල
 විශ්ව භාරතී විශ්ව විද්‍යාලයේ ඳී (ශාන්තිනිකේතනය)
(c) Shilpa Sayura Foundation 2006-2017