දෙතිත (:) යමක් නිදසුන් පිණිස හෝ විස්‌තර පිණිස හෝ කරුණු ඉදිරිපත් කිරීමේ දී යෙදේ.
පැය සහ විනාඩි ඉලක්‌කමින් ලිවීමේ දී යෙදේ.
රැස්‌වීම ආරම්භ වූයේ ප.ව. 6.30ට ය.
1. මෙහි '6.30' යනුවෙන්, තනි තිත යෙදීම ද නිවරද ය.
2. නූතන ව්‍යවහාර විධියක් අනුව වේලාව දැක්‌වීමේ දී
'පැය 06 30' 'පැය 18 45' ආදි වශයෙන් තිතක් රහිත ව ද යෙදේ.
ගණිත ප්‍රකාශනයක අනුපාතයක් ලියා දැක්‌වීමේ දී යෙදේ.
ඒ ධනය ඔවුන් දෙදෙනා අතර 2:3 අනුපාතයට බෙදා දක්‌වන්න.