සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය (Conventional control chassis)
 මෙහි දී එන්ජිම රියදුරු කුටියට සම්පූර්ණයෙන් ම ඉදිරියෙන් සවි කර ඇත. මෙයින්ර ථයේ පරිමාව සම්පූර්ණයෙන් භාවිත නොවේ. උදාහරණයක් ලෙස එන්ජිම ඉදිරියෙන් ඇති මෝටර් රථ දැක්විය හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017