තිත් කොමාව යෙදීම ‍;
 

තිත් කොමාව (;) ඒක-කර්තෘක අන්තර් වාක්‍ය කීපයක්‌ එකින් එක වෙන් කිරීමේ දී යෙදේ.

විශේෂ අමුත්තා සතුටින් පිනා ගියේ ය; නළුවන් කරා පා නැඟුවේ ය; සතුට
පළ කළේ ය; සමු ගත්තේ ය.

ඔහු සිනාසීය‍;හැඩීය;නෑටීය.

(c) Shilpa Sayura Foundation 2006-2017