සොළීන්ගේ ආධිපත්‍යයෙන් ලංකාව මුදවාගත් මහලු විඡයබාහු රාඡ්‍ය සමයේ ධාතු ගර්භයේ නිදන් වස්‌තු තැන්පත් කිරීම සිදුවු බැච් පරණවිතාන ශුරීන්ගේ අදහස වේ.
මහියංගන ධාතු ගර්භයේ තිබි හමුවු කාසිය තුළින් මෙම ධාතු ගර්භය කුමන කාල වකවානුවකට අයිතිද යන්න හැඳිනගෙන ඇත. ක්‍රි.ව. 1014 – 1044 දක්‌වා රඡකළ රඡේන්ද්‍ර චෝල රඡුගේ රීදීකාසිය හමුවිම නිසා මෙම ධාතුගර්භය එකොළොස්‌වන ශතවර්ෂයේ නිමකරන ලද කෘතියක් ලෙස හැඳිනගැනීමට හැකියාව ලැබී ඇත.
මෙම ධතු ගර්භ සිතුවම් 11 වන සියවසට වඩා පැරණි ලක්‍ෂණවලින් සමන්විත වන බව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතය වේ. මෙම චිත්‍ර සහ බදාම අධ්‍යයන කිරීම තුළින් මෙම සිතුවම් ක්‍රි.ව. 7 - 9 සියවසට අතර කාලයේ අඳින ලද සිතුවම් වශයෙන් හැඳිනගෙන ඇත.
මෙම චිත්‍ර සහිත බිත්ති කැබලි අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මහියංගන ධාතු ගර්භයේ හමුවන ප්‍රධාන සිතුවම් දෙක පිළිබඳ ආචාර්ය සෙනරත් පරණවිතාන සුරින් විසින් ඒවා විමසීමට ලක්‌කොට ඇත.
01. බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්විම
02. විෂ්ණු නැමැති චිත්‍රය
සෞන්දර්යාත්මක වශයෙන් මෙම සිතුවම් ඉතා උසස් ලෙස අගය කළයුතු වේ.
01. බුදුන්වහන්සේ බුද්ධවයට පත්විම
මෙම චිත්‍රය 11 වෙනි සියවසට අයිත්වන්නේය යනු ආචාර්ය පරණවිතාන ශුරීන්ගේ අදහස වේ. බෝධි වෘක්‍ෂයට පහතින් බුදුන්වහන්සේ නිරූපණය කොට ඇති අතර බෝධි වෘක්‍ෂය ශෛලිගත ස්‌වරූපයකින් සිතුවම් කර ඇත. බුදුන්වහන්සේ පිරිවරා සිටින බ්‍රාහ්මණ රූප ද එහි නිරූපණය කොට ඇත.
බුදුන්වහන්සේට වම්පස ඇති චිත්‍රයේ හිස ඡටා මඩුලු ගැන්වුණු කේෂ කලාපය දැක්‌විම මුහුණේ විවිධ හැගීම් ද නිරූපණය කොට ඇත. මෙහි වම් අතේ නෙඑම් මල් පොකුරක් අතේ දරා සිටින බවද පෙන්නුම් කර තිබේ. චිත්‍රයේ රූපවල කුණ්‌ඩලාභරණ වළලු පහළ වළාකුඑ නිරූපණය කිරීම විශේෂ ලක්‍ෂණයෙකි.

![](/sayura/images/logo2.png)