අනුරාධපුර යුගය ප්‍රධාන වශයෙන් ක්‍රි.පු. 437 (දැනට පිළිගත් ක්‍රි.පු. 543) සිට ක්‍රි.පු. 1017 දක්‌වා අතර කාලය තෙක් විකාශනය වී ඇත. ශතවර්ෂ ක්‍රි.පු. 03 02 01 සහ ක්‍රි.ව. 1 2 3 4 5 6 7 9 10 11 ශතවර්ෂ දක්‌වා විකාශනය වී ඇත. අනුරාධපුර යුගයේ චිත්‍ර සම්භාව්‍ය ශෛලීන් බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ක්‍රි.ව. 5 7 අතර කාලසීමාවේ දී වේ.
මෙම චිත්‍ර ප්‍රධාන වශයෙන් ආගමික හා ලෞකික චිත්‍ර වශයෙන් කොටස් දෙකකි. අනුරාධපුර යුගයට අයිති චිත්‍ර කලාව පිළීබඳ අධ්‍යයනය කිරිමේදී ප්‍රධාන වෂයෙන් දැනට ඇති කලා නිර්මාණවල ප්‍රභවය පිළිබඳ සොයා බැලීම අතිශයින් ම වැදගත් වේ. විඡය කුමරුගේ ලාංකීය සංක්‍රමණයට අයිති කාලයේ සිතවම් ලංකාවෙන් දැනට හමුවි නැත. නමුත් ඊට පෙර ප්‍රාග් ඓතිහාසික චිත්‍ර පිළිබඳ දැනට ඇති පුරාවෘත්ත හා සාක්‍ෂි අධ්‍යයනය කිරීම තුලින් එහි ව්‍යුහය පැහැදිලිව අධ්‍යයනය කිරීමට මගපෑදේ.
මෙම චිත්‍ර ප්‍රධාන වශයෙන් ආගමික හා ලෞකික චිත්‍ර වශයෙන් කොටස් දෙකකි. අනුරාධපුර යුගයට අයිති චිත්‍ර කලාව පිළීබඳ අධ්‍යයනය කිරිමේදී ප්‍රධාන වඔයෙන් දැනට ඇති කලා නිර්මාණවල ප්‍රභවය පිළිබඳ සොයා බැලීම අතිශයින් ම වැදගත් වේ. විඡය කුමරුගේ ලාංකීය සංක්‍රමණයට අයිති කාලයේ සිතුවම් ලංකාවෙන් දැනට හමුවි නැත. නමුත් ඊට පෙර ප්‍රාග් ඓතිහාසික චිත්‍ර පිළිබඳ දැනට ඇති පුරාවෘත්ත හා සාක්‍ෂි අධ්‍යයනය කිරීම තුලින් එහි ව්‍යුහය පැහැදිලිව අධ්‍යයනය කිරීමට මගපෑදේ.
ලංකාවේඉතිහාසය සංස්‌කෘතිමය වශයෙන් ශුභදායි තත්වයකට පත්වුයේ මහින්දාගමනයෙන් පසුවය. ලේඛන කලාව ගෘහනිර්මාණය චිත්‍ර මුර්ති සංස්‌කෘතිමය ලක්‍ෂණ වලින් පරිපුර්ණ කිරීම මහින්දාගමනය නිසා ඇති වු පුනරුදයක් ලෙෂ හැඳින්විය හැකිය. මහින්දාගමනයෙන් පසු යුගය සිංහල කලා කර්මාන්ත අතින් දියුණු වු බවත් සිතුවම් කලාවේ වර්ධනය ඇති වුයේ මහින්දාගමනය නිසාවෙන් බවත් යන්න මහාවංශයේ සඳහන් වී ඇත. මහාවංශයේ සංඝමිත්තා තෙරණිය සමග අටළොස් කුලයක් ලංකාවට පැමැණි බවට තොරතුරු ද අන්තර්ගතවී ඇත. එම කුලවලට අයිති ශිල්පී පරම්පරාවන් ලංකාවේ වර්තමානයේ ද සිටින බවට සාදක ඇත. මෙම කාලයේ ලංකාවේ ඇතිවුයේ පුර්ණ බෞද්ධ කලාවෙකි. ඊට පෙර යුගය තුළ විධිමත් සිතුවම් කලාවක් තිබු බවට සාදක හමුවි නොමැත.