ඩබ්ලිව්.බී. මකකුලොලුව මහතාගේ සංගීතයට සිදු වූ සේවය
 1922 පෙබරවාරි මස 17 වැනි දින මහනුවර හාරිස්පත්තකුවේ ඉඩමේගම නම් ග්රාමයේ විලියම් බණ්ඩා මකකුලොලු කකුඩා දරුවා උපත ලැබීය. මූලික අධ්යාපනය ඉඩමේගම රජයේ විදුහලෙන් ලබා ගැනීමෙන් අනතකුරුව, 1935 කටුගස්තොට ශ්රී රාහුල විද්යාලයෙන් ද්විතීය අධ්යපනය ලද මොහු සංගීත නැටුම් කෙරෙහි සහජ කකුසලතා පෙන්වන ලඳී.

1942 වර්ෂයේ ඉංග්රීසි ගකුරුවරයෙකකු ලෙස ශ්රී රාහුල විද්යාලයට පත්වන ලද අතර, 1944 වන විට සංගීත අධ්යාපනය සඳහා ඉන්දියා විශ්වභාරතී විශ්වවිද්යාලයට (ශානති නිකේතනය) ඇතකුළුව එහිඳී සංගීතය, එස්රාඡෑ, සිතාර් වාදනය ද කතකලි, මණිපුරි ආදි නැටුම් ද හදාරන ලඳී. 1948 විශ්වභාරතී අධ්යාපනය නිමාව ඩිප්ලෝමා උපාධිය සහිත නැවත ලංකාව බලා පැමිණි අතර 1950 ඳී හොරණ ශ්රීපාලි විද්යාලයතනයේ අංශාධිපති තනතකුර ලැබීය.

1953 පමණ වන විට මුළු දිවයිනටම බලපාන පරිදි අධ්යාපන දෙපාර්තමේන්තකුවේ සංගීත පරක්ෂක තනතකුරක් ලැබූ අතර සංගීත අධ්යාපනය ක්රමවත්ව පවත්වා ගෙන යාම සඳහා නිර්දේශ පත්ර සකසන ලඳී. 1955 ඳී මුල් වරට පාසල් සංගීතය සඳහා - නූර්ති ගීතම ඇතකුළත් කිරම සඳහා මෙතකුමා පුරෝගාමි ය. 1956 වර්ෂයේ ප්රධාන සංගීත පරක්ෂක තනතකුර ලැබ දිවයිනේ විවිධ ප්රදේශ හරහා සංචාරය කළ අතර විවිධ ජන ගීත, ගායනා ක්රම රාශියක් රැස්කරගත් මොහු ඒ අත්දුකීම් අනුසාරයෙන් 1962 වර්ෂයේඳී -හෙළ ගී මඟම නම් කෘතිය එළිදකවන ලඳී.

මෙතකුමා දකෂ සංගීතඥයකකු පමණක් නොවේ, අධ්යාපනඥයෙක්, ගීත රචකයෙක්, සංගීත සංද්වනි අධ්යක්ෂවරයෙක්, ලේඛකයෙක්, ගකුරුවරයෙක්, ව්යක්ත ඉංගී්රසි කථිකයෙක් ද වේ. නාට්ය නිෂ්පාදකයකකු ලෙස ද දෙපානෝම ගීත නාටකය තකුළින් ජනතා ප්රසාදය දිනා ගත් කලාකරුවෙකකු ද වේ.

1978, 1980, 1981 වර්ෂ වලඳී ජපානය, එංගලන්තය, ජරමනිය ආඳී රටවල් ගණනාවක රාජ්ය නැටුම් කණ්ඩායම් සමග එක්ව ප්රසංග පවත්වා හෙළ නර්තන කලාව ජාත්යන්තර ප්රජාව හමුවේ ඉදිරිපත් කර, අපේ අතීත උරුමයන්ගේ අභිමානය ලොවට හෙළි කළ සැබෑ කලාකරුවෙකි.

1982 වර්ෂයේඳී රාජ්ය සේවයෙන් විශ්රාම ගත් මකකුලොලුව මහතා 1948 වර්ෂයේඳී ඔහුගේ අවසන් චාරිකාව වූ කැනඩාවේ පැවති සංගීත සම්මේලනයකට (1984 මාර්තකු මස) සහභාගී වමෙන් අනතකුරුව හදිසියේ අසනීපව ශ්රී ලංකා බලා පැමිණෙන ලදුව 1984 සැප්තැම්බර් මස අට වැනි දින අභවප්රාප්ත විය.
(c) Shilpa Sayura Foundation 2006-2017