දරු නැළවිලි ගී
 


 

දරු නැළවිලි ගී

 

 

දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
කළවිටි බොල් පොළා ගෙනේ
එයි අම්මා විගසකිනේ

(c) Shilpa Sayura Foundation 2006-2017