බටහිර සංගීත ප්රස්ථාරකරණය
ඩෝටඩ් නෝට් (Dotted note)
බටහිර සංගීත ක්රමයේ තිත් (dot)සංඥා ක්රමයක් ද වේ. ස්වර ලකකුණු වලට දකකුණු පසින් මෙම තිත් සලකකුණු යෙඳීමෙන් ඉදිරියේ ඇති ස්වර සලකකුණු වල වටිනාකම වැඩි කිරමක් මෙම තිත් සංඥා යෙඳීමෙන් සිදු වේ. මෙම වැඩි වම ඉදිරියේ ඇති සලකකුණෙහි වටිනාකමින් භාගයකි.
උදාහරණ :-
මෙය සෙමිබි්රච් එකකි.මෙය තිත් සලකකුණු සහිත සෙමිබි්රච් එකකි. මෙය බටහිර සංගීතයේඳී හඳුන්වන්නේ ඩෝටඩ් සෙමිබි්රච් යනුවෙනි. මෙහි වටිනාකම සෙමිබි්රච් එකකකකුත් තව භාගයක වටිනාකමකකුත් වේ. මෙම භාගය කකුමක්දුයි බලමු.
එසේ නම් එකක වටිනාකම මිනිම් 3 ක් වේ. තිතෙහි වටිනාකම මිනිම් එකකි.
උදා :- මෙය ඩෝටඩ් මිනිම් එකකි. මින්ම් 1 ක වටිනාකම ක්රොවට් දෙකකි. එටසේ නම් ඩෝටඩ් මිනිම් එකක වටිනාකම ක්රොවට් තකුනකි. නැතහොත් මිනිම් එකකකුත් ක්රොවට් එකකි.
උදා :- මෙය ඩෝටඩ් ක්රොවට් එකකි. ක්රොවට් 1 ක වටිනාකම ක්වේචර් දෙකකි .එම නිසා ඩෝටඩ් ක්රොවට් එකක වටිනාකම හෝ ලෙස ගත හැකිය. එකම වර්ගයක ස්වර දෙකක් වක්ර වූ රේඛාවකින් යා කිරම. හෙවත් බයින්ඩ්. යනුවෙන් හඳුන්වනු ලබයි. මෙයින් හැඳින්වෙන්නේ පළමු ස්වරයෙන් නාදය ආරම්භ ව එහි හඩ නොකඩවා ඊළඟ ස්වරය තෙක් වාදනය වන බවයි.
විකෘති ස්වර සලකකුණු (බටහිර සංගීතය)
බටහිර සංගීතයෙහි ප්රධාන වශයෙන් ප්රකෘති, විකෘති සලකකුණු 3 කි. එනම්
01කෝමල සලකකුණු
02.තීව්ර සලකකුණු
03.නැචුරල් සලකකුණ
පහත දුක්වෙන්නේ මෙම සලකකුණු ෂෝර්ට් ස්ටාෆ් වල (ට්රෙබිල් සහ බේස් ක්ලෙෆ්වලට පසුව) යොදනු ලබන අයුරු වේ.
ඉහත සඳහන් නිදසුන් අනුව ෆ්ලැට් සහ ෂාර්ප් සලකකුණු යෙඳී ඇති රේඛා සහ අන්තරයන් දිගෙහි ඇති සියළුම ස්වර අදාළ පරිදි ෆ්ලැට් සහ ෂාර්ප් වේ. එයට අමතරව තවත් ස්වරයක හෝ ස්වර කිහිපයක් ෆ්ලැට් හෝ ෂාර්ප් වේ නම් එම ස්වර ඉදිරියෙන් එම සලකකුණු යොදනු ඇත.