පූර්ව ක්‍රියා ද්විත්ව
 

පූර්ව ක්‍රියා ද්විත්වය එක්‌ පදයක්‌ වශයෙන් ලිවිය යුතු ය.

බලබලා
කියකියා
හඬවහඬවා
පිනවපිනවා
නටනටා
රඟරඟා
කියකියා

(c) Shilpa Sayura Foundation 2006-2017