සංගීත භාණ්ඩ වල ස්වර පිහිටීම සහ ව්‍යූහය
තත් වාද්ය භාණ්ඩ ගණයට අයත් සංගීත භාණ්ඩයකි. මෙහි තත් සුසර කර ගන්නේ වයලීනයේ තත් සුසර කරගන්නා ආකාරයටය. 1700 ගණන් දක්වා අතීතයට නෑකම්, උරුමකම් කියන්නා වූ මෙම සංගීත භාණ්ඩය නොයෙක් වෙනස්කම් වලට භාජනය වෙමින් නූතන යුගය දක්වා නොනැසී පැවත එන්නකි.
මැන්ඩලීනයේ මුල්ම නිජබිම ඉතාලියේ වෙරෝනා නගරයයි. මැන්ඩෝලාම නම් භාණ්ඩය සුළු සුළු වෙනස්කම් වලට භාජනය ව මැන්ඩලීනය නිර්මාණය ව ඇත.
නූතන මැන්ඩලීන නිෂ්පාදකයින් අතර ඇන්ටෝනියෝ විනාසි, කැරල් වෑන් ලියුවේන්, ෆ්ර#න්සිස්කෝ ප්ලෙස්බර් ආඳීන් ප්රසිද්ධය.
නූතන මැන්ඩලීනයේ තත් ගණන අටකි. එම තත් යුගල වශයෙන් හතරකට බෙදා ඇත. යුගල තත් දෙකක් එක් නාදයකට අනුව සුසර කරගනු ලබයි.