ඔංචිලි වාරම්
  ඔංචිලි පැඳීමේඳී ගයනු ලබන කවි, ඔංචිලි වාරම් ගී යනුවෙන් හඳුන්වනු ලබයි. සිංහල අවුරුදු සමයේඳී ඔංචිල්ලා බැඳ ඔංචිලි වාරම් ගී ගයනු අද ද ගම්බද පරිසර වලඳී දුකිය හැකිය.

ඔංචිලි වාරම් ගීයක්
අර බලන්න ඉර ගිරවිගේ පැටියෝ
අර බලන්න සඳ සාවිගේ පැටියෝ
අර බලන්න රණ මොනරිගේපැටියෝ
අර බලන්න කවි අසනා දෙවියෝ
(c) Shilpa Sayura Foundation 2006-2017