චෝලයින් විසින් විනාශ කළ පොළොන්නරුව නගරය නැවත ගොඩ නැගීම විජයබාහු රජතුමා අතින් සිදුවිය. විජයබාහු රජතුමා විසින් චෝලයින් විසින් විනාශ කළ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ප්රතිසංස්කණය කරවන ලඳී. රජ මාලිගයට උතුරින් දළදා මාලිගාවක් ඉදි කරවා දන්තධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතුව එහි තැන්පත් කරවීය.
වාර්ෂිකව දළදා පූජා උත්සවයක් පැවැත්වමට ද කටයුකු කළේය. විහාරාරාම නඩත්තකුව සඳහා ගම්වර පූජා කළේ ය. සොළීන් විසින් පැහැර ගන්නා ලද දේපල නැවත පූජනීය ස්ථානවලට පවරා දුන්නේය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දියුණුවට කටයුතකු කළේ ය. සිරිපා වන්දනාවේ යන සැදැහැවතකුන්ගේ ප්‍රයෝජනය සඳහා එම මාර්ගය ප්‍රතිසංස්කරණය කොට ලැගකුම්හල්ද ඉදි කළේ ය. හෙතෙම රණශූරයෙකකු මෙන්ම කවියෙක් ද විය. බෞද්ධ සාහිත්‍යයේ දියුණුවට ද ආධාර කළේය. ධම්ම් සංගනී ප්‍රකරණය සිංහලයට නංවන ලද්දේ මේ රජුගේ ආරාධනය පරිදිය.
1 වන විජයබාහු රජතුමා විසින් කරවූ අටදාගෙය
පොළොන්නරු නගරය හා රජ මාලිගයේ සැලැස්ම