ද්‍රාව ජැක්කුව
 
පහත රෑපයේ දැක්වෙන්නේ වාහන වල ටයර මාරු කිරීම් හා අළුත් වැඩියාවන් සදහා වාහනය එසවීමට භාවිතා කරන ද්‍රාව ජැක්කුවකි.

මෙය තෙල් හා වායු පීඩන මඟින් ක්‍රියා කරයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017