සිරුරේ රුධිරය ගමන් කරන්නේ හෘදය මඟින් රැධිරයට යම් පීඩනයක් ලබාදෙන නිසාය.
ඒමඟින් රුධිරය ගමන් කරන්නේ පීඩනයකින් යුතුවයි.
මෙය හැඳින්වෙන්නේ රුධිර පීඩනය ලෙසයි.
රුධිර පීඩනය අඩු හා වැඩි වන්නේ රෝගී තත්වයක් නිසාය.
රුධිර පීඩනය මැනීමට යොදා ගන්නේ ස්පග්මො මැනෝමීටරය වන රුධිර පීඩන මානයයි.
රුධිර පීඩනය මනින ඒකකය වන්නේ රසදිය මිලිමීටර වේ.
සාමාන්‍ය වැඩිහිටි අයෙකුගේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 120 ත් 80 ත් අතර වේ.
සාමාන්‍ය වැඩිහිටි අයෙකුගේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 120 ත් 80 ත් අතර වේ.