වායූගෝලයේ පීඩනය මැන ගැනීමට රසදිය වායූ පීවන මානය යොදාගනී.
රසදිය වායූ පීඩනමානයක් පිළියෙළ කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය,
• රසදිය ඝන සෙන්ටිමීටර් 85 ක්
• රසදිය ඝන සෙන්ටිමීටර් 85 ක්
• පැත්තක් වැසූ දිග වීදුරු නළයක්
ලබාගත් දිග වීදුරු නළයට රසදිය පුරවා ගන්න.
ලබාගත් දිග වීදුරු නළයට රසදිය පුරවා ගන්න.
පසුව රසදිය බඳුනක විවෘත්ත කෙළවර ගිල්වීමෙන් රසදිය වායූ පීඩනමානය සාදා ගන්න.
වායූගෝලීය පීඩනය රසදිය කඳේ උස අනුව තීරණය කළ හැක.
මුහුදු මට්ටමේදී වායූ ගෝලීය පීඩනය රසදිය මිලිමීටර් 760 ක් වේ.
මුහුදු මට්ටමේදී වායූ ගෝලීය පීඩනය රසදිය මිලිමීටර් 760 ක් වේ.