ද්‍රවයකින් පීඩනක් ඇතිවන්නේ කෙසේදැයි සොයා බලමු.
ඒ සඳහා අවශ්‍ය ද්‍රවය : පොලිතීන් බෑග් එකක්, රබර් පටියක්, ජලය.
• පොලිතින් බෑගය ජලයෙන් පුරාවාගෙන එහි කට බැඳගන්න.
• පොලිතින් බෑගයේ කීප තැනකින් රූපයේ දැක්වෙන පරිදි අල්පෙනිත්තකින් ඇන සිදුරු කරගන්න.
• පොලිතීන් බෑග් එක මිරිකමින් ජලය පිටවන අයුරු නිරීක්ෂණය කරන්න.
• ජලය පිටවන ආකාරය අනුව කුමක් නිගමනය කළ හැකිද?
පොලිතීන් උරය මිරිකන විට සෑම දිශාවකටම ජලය විහිදෙනබව පෙනෙයි.
ද්‍රවයක් තුළ කිසියම් ස්ථානයකදී පීඩනය කෙසේ බලපායිද යන්න දැන ගැනීමට පරීක්ෂණයක්.
උස ප්ලාස්ටික් බාල්දියක්, ජලය, මීටර රූලක් හා ජල පීඩනමානයක්. මෙම ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම පරීක්ෂණය කරන්න.
පීඩනමානයේ පුනීලය , බාලිදිය තුළ තිබෙන ජලයේ යම් ගැඹුරකට ගිල්වන්න.

පීඩනමානයේ ජල මට්ටම් දෙක අතර වෙනස (උස) මැනගන්න.
පූනීලය එම ස්ථානයේම තබා රබර් පටලය විවිධ දිශාවන්ට හරවමින් ඒඅතර පීඩනමානයේ ජල මටිටම් අතර වෙනස ලබාගන්න.
නිරීක්ෂණ අනුව ද්‍රවයක එකම ගැඹුරකදී විවිධ දිශාවලට ඇති පීඩනය පිළිබඳව කුමක්කිව හැකිද?
ද්‍රවයක් තුළ එකම ගැඹුරේදී සෑම දිශාවකටම ඇතිවන පීඩනය සමාන අගයක් ගනී.