පීඩනය වැඩිකර ගැනීමට නම් බලය යොදන ස්ථානයේ වර්ගඵලය අඩුකර ගත යුතුය.
• යකඩ ඇණවල සවිකරන පැත්ත උල්කර ඇත.
• පිහියක කැපෙන පැත්ත මුවහත්ව තිබීම.
• යකඩ ඇණවල සවිකරන පැත්ත උල්කර ඇත.
• පිහියක කැපෙන පැත්ත මුවහත්ව තිබීම.
පීඩනය අඩුකර ගැනීමට නම් බලය යොදන ස්ථානයේ වර්ගඵලය වැඩි කළ යුතුය.
• ඇණවල හිස පැත්ත පුළුල්කර සාදා තිබීම.
• රේල්පීලි සිල්පර කොටන් මත රඳවා තිබීම.
පීඩනය සම්බන්ධ සරල සමීකරණයක් ඇත.
එනම්
එනම්
පීඩනය = බලය / බලය ක්‍රියාකරන වර්ගඵලය වේ.
පීඩනය මැනීමේ ඒකකය වන්නේ
වර්ග මීටරයට නිවුටන් (Nm-2) හෝ පැස්කල් (Pa) ය.