ඔබ යම්කිසි ක්රියාවක් කරන අවස්ථාවක් පිළිබඳව මඳක් සිතන්න.
එහිදී ඔබ එම ක්රයාව කිරීට යොදන්නේ කුමක්ද?. එය බලය වේ.
දැන් ඔබ පොතක් ගෙන එය මේසය මත තබා එය යම් බලයක් යොදා තද කරන්න.
දැන් ඔබ අල්පෙනිත්තකට අතින් ගෙන පොත මත යෙදූ බලයට සමාන බලයක්ම යොදා බලන්න.
මෙම සරල පරීක්ෂණයේදී ඔබ විසින් අවස්ථා දෙකේදීම එක සමාන බල යෙදුවද සිදුවූ සිදුවීම වෙනස් බව ඔබට පෙනේද?
බලය යනු යම් ක්රයාවක් කිරීමට යොදන ආයාසය වන අතර
පීඩනය යනු ඒකක වර්ග ඵලයක් මත ක්රියා කරන බලය වේ.
ගඟක ලෑල්ලක් පාවෙන්නේ හා ගලක් යට යන්නේ ඇයි?