පීඩනය හා එහි යෙදීම් හැඳින්වීම
 

පීඩනය හා එහි යෙදීම් පහත මාතෘකා යටතේ එයි.
  1). බලය හා පීඩනය වෙනස.
  2). වර්ගඵලය හා පීඩනය.
  3). එදිනෙදා ජීවිතයේ පීඩනය යෙදීම්.
  4). පීඩනය, බලය හා වර්ගඵලය මැනීම.
  5). ද්‍රව පීඩකය පරීක්‍ෂණය.
  6). ගැඹුර සමග පීඩනය වෙනස් වන බවට පරීක්ෂණ.
  7). වායුගෝලීය පීඩනය.
  8). රසදිය වායුපීඩන මානය.
  9). රුධිර පීඩනය මැනීම.
10). ද්‍රාව ජැක්කුව.
11). බයිසිකල් පොම්පය.
(c) Shilpa Sayura Foundation 2006-2017