අප්‍රාණවාචි ඒකවචන හෝ බහුවචන හෝ නාම පදයක් නොහොත් පද උක්‌ත වන කල්හි :
ගංගාව / ගංගාවක් / ගංඟා ගලයි
තාරකාව / තාරකාවක් / තාරකා බබළයි
වෘක්‌ෂය / වෘක්‌ෂයක් / වෘක්‌ෂ වැඩෙයි
රීතිය / රීතියක් / රීති පරීක්‌ෂණයට භාජන වෙයි
හේතුව / හේතුවක් / හේතු පෙනෙයි
ගංඟාව හා වැව් පිරී යයි
හඳ සහ තරු බබළයි
වෘක්‌ෂ ද ලතා ද එහි වැවෙයි
නීතිත් රීතිත් සමාජයක් තුළ පවති
තුරු පෙළ සුළඟින් සැලෙයි
දිය රැළ වෙරළට ඇදෙයි
![](/sayura/images/logo2.png)