බල ඝූර්ණයේ උදාහරණ
  එදිනෙදා කටයුතු වලදී අපට බල ඝූර්ණය හමුවන අවස්ථා කිහිපයක් පිළිබඳව සලකා බලමු.


1. ස්පෑනරයකින් ඇණයක් බුරුල් කිරීම.

2. අඬු මිටියකින් කම්බි ඇණයක් ගැලවීම.


3. කතුරකින් රෙදි කැපීම.

4. කඳක් කරක් මත තබා ගෙන යාම.

මේ සියළුම ක්‍රියාවන් ඔබ එදිනෙදා ජීවිතයේදී සිදු කරන සරල බල ඝූර්ණ ක්‍රියාවන්ය.

ඝූර්ණයේ විවිධ ගනණය කිරීම් වලින් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන
යන්ත්‍ර සූත්‍ර බොහෝමයක් නිපදවා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017