බල ඝූර්ණය හැඳින්වීමේ පරීක්‍ෂණය
 
චලනය විය හැකි ලක්ෂ්‍යකට සුමට ලෙස සන්දි කළ දණ්ඩකට යම් දුරකින් ඇති ලක්ෂ්‍යය දෙකක එකිනෙකට ප්‍රථිවිරැද්ධ දිශාවලට බල ක්‍රියා කරණ විට ලක්ෂ්‍යය මත ක්‍රියා කරන්නේ බල ඝූර්ණයකි.


සරනේරැ සවිකර ඇති දොරක් විවෘත්ත කිරීම හා වැසීම
ඔබ එදිනෙදා ජීවිතයේදී සිදු කරන සරල බල ඝූර්ණ ක්‍රියාවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017