භ්‍රමණ වේගය හෙවත් භ්‍රමණ සීග්‍රතාවය මැනීමට කරකැවීම යොදාගත හැකිදැයි බලමු.
උදාහරණයක් ලෙස යත්රයක රෝදයක් කරකැවීම ගනිමු.
යන්ත්‍රයක රෝදයක් මිනිත්තු 3 ක දී වට 60 ක් කරකැවේ (භ්‍රමණයවේ).
රෝදයේ භ්‍රමන සීග්‍රතාවය කොපමණ වේද ?
රෝදය මිනිත්තු 3කදී කරකැවෙන වට ගණන = 60 රෝදය මිනිත්තු 1කදී කරකැවෙන වට ගණන = 60/3 = 20කි.
ඒ අනුව පැහැඳිළි වන්නේ ඒකක කාලයකදී කරකැවෙන වට ගණන කොපමණදැයි සොයාගත හැකිබවය.
කාල ඒකකයකදී වස්තුවක් සිදුකරන භ්‍රමණ සංඛාව එහි සාමාන්‍ය භ්‍රමණ වේගය හෙවත් භ්‍රමණ සීඝ්‍රතාවය නම් වේ.
භ්‍රමණ සීඝ්‍රතාවය මැනීම සඳහා පහත සමීකරණට භාවිතා කරයි.
භ්‍රමණ සීඝ්‍රතාව දැක්වීමට යොදා ගනු ලබන ඒකක වන්නේ මිනිත්තුවට භ්‍රමණයවන වට ගණන (rpm) revolutions per minute.