වේගය මැනීම හා උදාහරණ
 
සරල රේඛීය චලිතයක වේගය සෙවීම.

ධාවන ක්‍රීඩකයින් දෙදෙනෙකු දිවගිය දුර හා ධාවනයේ යෙදී එය අවසන් කිරීමට ගතවූ කාලය පහත සටහනින් දැක්වේ.
 
       නම

දිවගිය දුර මීටර් (m)

ගතවූ කාලය තත්පර (s)

       සමිත්

                 100

               12 .5
       අමල්

                 100

                15


වැඩි වේගයකින් දිව ඇත්තේ කුමන ක්‍රීඩකයාද?
සමිත් තත්පර 12.5 ක දී මීටර් 100ක් දිව ඇත.

ඔහු තත්පර එකකදී කොපමණ දිවයා හැකිද   =   100/12.5
                                            =  මීටර් 8

යම් ඒකක කාලයක් තුළ ගමන් කරන දුර වේගය ලෙස හැඳින්වේ.

සාමාන්‍ය වේගය මැනීම සඳහා පහත සමීකරණය යොදාගන්න.

සාමාන්‍ය වේගය මැනීමේ ඒකකය වන්නේ තත්පරයට මීටර් (ms_1) වලිනි.

වෘත්තාකාර චලිවයේ වේගය මැනීම සඳහා භාවිතා වන්නේද මෙම ඒකකයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017