ඔරලෝසුවක් නිරීක්ෂණය කර භ්‍රමන චලිතය හඳුනා ගනිමු.
ඔරලෝසුවක තත්පර කටුව ඔරලෝසු මුහුණේ ඉලක්කම් පසුකර චලනය වන ආකාරය ඔබ දැක ඇත.
මෙසේ ගමන් කරන තත්පර කටුවේ එක කෙළවරක් ඔරලෝසු මුහුණේ මැද ඇති කුඩා දණ්ඩේ සවිකර ඇත.
තත්පර කටුව ඒ වට කැරකේ.
එම දණ්ඩ අක්ෂය වේ.
එම අක්ෂය වටේ තත්පර කටුව කැරකීම භ්‍රමණය ලෙස හැඳින්වේ.පොල් කොළ ආධාරෙන් සුළං පෙත්තක් සාදාගන්න
එයට පොල් ඉරටුවකින් සවිකර ගෙන බටයක් තුලට කූර දමා බටය අතින් අල්ලාගෙන දුවන්න.
මෙසේ දිවීමේදී භ්‍රමණයක් සිදුවේද?මෙසේ දිවීමේදී භ්‍රමණය සිදුවන්නේ කුමක් ද?
මෙසේ දිවීමේදී භ්‍රමණයක් සිදුවේද?මෙසේ දිවීමේදී භ්‍රමණය සිදුවන්නේ කුමක් ද?
සූළං පෙත්තේ සිදුවන චලිතය කුමන චලිතයක්ද?
සුළං පෙත්ත හා ඔරලෝසු කටුව කතුරු ඔංචිල්ලාව, මේ වස්තූන් සියල්ලම අක්ෂයක් වටා භ්‍රමණය වෙයි.
සුළං පෙත්ත හා ඔරලෝසු කටුව කතුරු ඔංචිල්ලාව, මේ වස්තූන් සියල්ලම අක්ෂයක් වටා භ්‍රමණය වෙයි.
යම් වස්තුවක් අක්ෂයක් වටා භ්‍රමණය වෙමින් චලනය වේනම් එම වස්තුවේ චලිතය
භ්‍රමණ චලිතයක්ලෙස හදුන්වයි.