ගුරුත්වාකර්ශණය
 

පෘථිවිය තුල ඇති සෑම වස්තුවක්ම පෘථිවිය මත රැදී තිබෙන්නේ පෘථිවිය මගින් පෘථිවි කේන්ද්‍රය දෙසට ඇතිකරනු ලබන බලය නිසා ය. මෙය පෘථිවි ගුරැත්වාකර්ෂණ බලය ලෙස හැදින්වේ.
 

සඳ මත ඇතිවන ගුරැත්වාකර්ෂණ බලය පෘථිවි මත වූ ගුරැත්වාකර්ෂණ බලය මෙන් හයෙන් පංගුවකට සමානය. 

තවද එක් එක් ග්‍රහලෝක නියත වූ ගුරැත්වාකර්ෂණ බල ඇත.
එම නිසා වස්තුවක් පිහිටා ඇති ස්ථානය අනුව එහි බර වෙනස් වේ.

එක් එක් ග්‍රහ වස්තු සදහා විශේෂිත වූ ගුරැත්වාකර්ෂණ බල ඇති නිසා යම් වස්තුවක පෘථිවියේදී බරත් සඳේදී බරත් වෙනත් ග්‍රහ වස්තුවකදී බරත් එකිනෙකට වෙනස්වේ.

විශ්වයේ විවිධ තැන්වල ඔබේ බර මැන බලන්න
(c) Shilpa Sayura Foundation 2006-2017