චලිතය හැඳින්වීම
 
 

චලිතය පිළිබඳව හැදින්වීමේදී පහත දැක්වෙන මාතෘකා යටතේ කරුණු විමසා බලමු.

1). ගුරුත්වාකර්ශණය.
2). සරල රේඛීය චලිතය හා උදාහරණ.
3). වෘත්තාකාර චලිතය හා උදාහරණ.
4). භ්‍රමණ චලිතය හා උදාහරණ.
5). වේගය මැනීම හා උදාහරණ.
6). භ්‍රමණ සීඝ්‍රතාව හා උදාහරණ.
7). දැතිරෝද යෙදූ යන්ත්‍ර.
8). බල ඝූර්ණය හැඳින්වීමේ පරීක්‍ෂණය.
9). බල ඝූර්ණයේ උදාහරණ.
(c) Shilpa Sayura Foundation 2006-2017