චුම්බක ක්‍ෂේත්‍රයක ධාරාවක් ගලන සන්නායකයක හැසිරීම
 
චුම්භක ක්ෂේත්‍රයක් අතර විදුලි ධාරාවක් ගමන් කරන සන්නායක කමිබි රාමුක් තැබූ විට සිදුවන ක්‍රියාව පහත රූපයේ දක්වා ඇත.


මෙහි (battery) යනුවෙන් සදහන් කර ඇති වයර් දෙක විදුලි කෝෂයකට සම්බන්ධ කර ඇති බව සලකන්න.

මේ අනුව අපට මෙයින් නිඟමනය වන්නේ විද්‍යුත් ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය (භ්‍රමණය) වන බවය.

මෙම තාක්ෂණය අද බොහෝ ලෙස දියුණු කර විදුලි මෝටර සාදා එමඟින් විශාල ලෙස ප්‍රයෝජන ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017