විදුලි දොඹකරයක් සෑදීම
 

විදුලි දොඹකරය සෑදිමට පහත ද්‍රවය සපයා ගන්න.
 
# චුම්බකයක් සාදා ගැනීම සදහා යකඩ බෝල්ට් ඇණයක් (බදැණයක්). 
  
# කප්පි දෙකක්.
 
# විදුලි කෝෂ කීපයක්. 
 
# කුඩා ලී කොටයක් හා ලී කැබලි කීපයක්.


# වයර් කැබලි කීපයක්.
 
යන මේවා භාවිත කර ගනිමින් පහත රූපයේ පරිදි විදුලි දොඹකරය සාදා ගන්න.
 

මෙම සාදා ගත් කුඩා දොඹකරයෙන් අල් පෙනිති, කඩදාසි ක්ලිප්, යකඩ යතු සුඹුලු වැනි දෑ මෙම සාදා ගත් දොඹකරයෙන් එසවිය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017