විද්‍යුත් චුම්බකයක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
1. හොදින් පිරිසිදු කර ගත් ඇණයක්
2. තඹ කම්බියක්.
3. වියලි කෝෂ දෙකක්.
4. ස්විච්චයක්.
දැන් විද්‍යුත් චුම්භකය සාදන ආකාරය බලමු.
පලමුව හොඳින් පිරිසිදුකරගත් ඇණයක් ලබාගන්න.
1. හොදින් පිරිසිදු කර ගත් ඇණයක්
2. තඹ කම්බියක්.
3. වියලි කෝෂ දෙකක්.
4. ස්විච්චයක්.
දැන් විද්‍යුත් චුම්භකය සාදන ආකාරය බලමු.
පලමුව හොඳින් පිරිසිදුකරගත් ඇණයක් ලබාගන්න.
ඉන් පසු තඹ කම්බිය ඇණය වටා දඟරයක් ආකාරයට ඔතන්න .
ඉන් පසු ඔතනලද කම්බියේ අග්‍ර දෙක වියලි කෝෂයට සම්බන්ධ කරන්න.
එවිට ඇණය චුම්බකයක් වී ඇණය වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවේ.