විවිධ චුම්බක ක්ෂේත්ර වල හැඩ
චුම්බකයක චුම්බක බලය නැතහොත්
ආකර්ෂණ බල
පිහිටන සීමාවන් ඇත.
මෙය පොදුවේ චුම්බකයක
චුම්බක ක්ෂේත්රය
නමින් හදුන්වයි.
චුම්භකයක ඇති මෙම මෙම චුම්භක
ක්ෂේත්රයන් විවිධ හැඩ වලින් යුක්තවේ
.
පහත දැක්වෙන්නේ එවැනි හැඩ තල කීපයකි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017