ස්තිති විද්‍යුත් චුම්භකත්වය හෙවත් විදුලිය මඟින් ඇතිකරන චුම්භකත්වය මඟින් විදුලි දෙඹකරය නම් වූ උපකරණය මඟින් විශාල සේවයක් එදිනෙදා ජීවිතයේදී මිනිසා විසින් ඉටුකර ගනී.
කර්මාන්ත ශාලාවල වැඩ බිම් වල ඉවත් කරන යකඩ සුන්බුන් එක් රැස් වූ විට ඒවා ප්‍රවහනය කිරීමට, ඔසවා වාහන වලට දැමීමම වැනි මිනිසුන් හට කිරීමට තරමක් අසීරැ හා විශාල කාලයක් ගත වන කාර්ර්‍යයන් රාශියක් මෙමඟින් පහසු වෙන් කර ගත හැක.

පහත රූපයේ දැක්වෙන්නේ විදුලි දොඹකරයක් ආධාරයෙන් යකඩ සුන් බුන් කරන ආකාරයයි.