විද්යුත් චුම්බකයක හා ස්ථිර චුම්බකයක වෙනස
 

ඔබ දන්නා චුම්බක කීපයක් පිළිබඳව ඔබ මඳක් සිතා බලන්න.


ඒවා අතර විදුලියෙන් ක්‍රියා කරණ හා විදුලියෙන් ක්‍රියා නොකරණ චුම්භක ඔබ දැක ඇත.

2). U හැඩයේ වානේ යකඩ භාරයක් වටා ඔතන ලද කම්බි දඟරයකට විදුලිය සැපයූ විට එම වානේ ලෝහ දණ්ඩ චුම්බක ගූණ දක්වයි.


මෙම විද්‍යාත්මක ක්‍රියාව විශාල වශයෙන් දයුණු කර චූම්බක දෙඹකර වැනි යන්ත්‍ර සූත්‍ර නිපදවා ඒවා මඟින් ප්‍රයෝජන ලබා ගනී.

 

නමුත් මෙවැනි චුම්බක ක්‍රියා කිරීමට අනිවාර්ර්‍යයෙන්ම විදුලිය සැපයීම අවශ්‍යම වේ.

2). මෙම චුම්භක අතර ස්භාවික ලෙසම චුම්බක ගූණ දක්වන විශේෂ ගල් වර්ගයක් ඈත අතීතයේ සිට සොයාගෙන ඇති අතර එමඟින් තවමත් විවිධ ප්‍රයෝජන ලබාගනී.

 

(c) Shilpa Sayura Foundation 2006-2017