විදුලි සීනුව
 

ඔබගේ නිවසේ ඇති විදුලි සීනුවේ ක්‍රියා කාරීත්වය ඔබ දන්නේද?.
දැන් අපි ඒ පිළිබඳව කරැණු විමසා බලමු.

 

මෙහි කම්බි දඟරය තුලින් විදුලිය ගමන් කරන විට U හැඩති යකඩ භාරය චුම්භකයක් බවට පතිවේ.


එවිට දුන්න සහිත භාරය චුම්භකය වෙත ආකර්ශණය වේ.

මේ නිසා මිටිය සීනුවේ වැදී සීනු හඩ නිකුත්වේ.

 
(c) Shilpa Sayura Foundation 2006-2017