ජාති නාම
 

ජාති නාම පොදු ලක්‍ෂණ සහිත විවිධාකාර සමුහ හැඳින්වීමට යොදාගැනේ.

සිංහල, දෙමළ, මුස්‌ලිම්,මැලේ,බර්ගර්, වැදි ආදී සංස්‌කෘතීන්ද

පක්‍ෂි,සර්ප, උරග, මත්ස්‍ය ආදී සත්ව ගණද මෙහි ඇතුලත්ය

මෙම නාම ප්‍රාණවාචී පද සඳහා පමණක් යොදාගනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017