සිංහල වාක්‍යයෙක උක්‌තය හා ආඛ්‍යාතය අතර අත්‍යන්ත සම්බන්ධතාවක් ඇත. උක්‌ත වශයෙන් නාම පද සහ ආඛ්‍යාත වශයෙන් ශුද්ධ ක්‍රියා පදත් යෙදේ. මේ පද දෙ වර්ගය ම කෙරේ 'ඒකවචන' 'බහුවචන' භේදය බලපායි.
පුරුෂ වාචි සර්ව නාම පද හැර අන් නාම පදවල ඒක වචනයෙහි අනියම් රූපයක් ද පවතී.
උක්‌ත නාම පද :
ඒකවචන බහුවචන අනියමාර්ථ රූපය
මිනිසා මිනිස්‌සු මිනිසෙක්
කාන්තාව කාන්තාවෝ කාන්තාවන්
ළමයා ළමයි ළමයෙක්
ගුරුවරයා ගුරුවරු ගුරුවරයෙක්
මම අපි -
තෝ / තී තෙපි -
නුඹ නුඹලා -
හේ/හෙතෙම/ - -
හෙතෙම - - -
ඔහු/ඌ --- ඔවුහු/ඔවුහු/ඌ තුමු -
ඕ/ඕ තොමෝ - - -
ඕ/ඈ - - -
ගංගාව ගංගාවෝ* ගංගාවන් /ගංගාවෙක්*
තාරකාව තාරකා/තාරකාවෝ* තාරකාවන්/තාරකාවෙක*
රීතිය රීතී/රීතීහු* රීතියක්/රීතියෙක්*
හේතුව හේතු/හේතුහු* හේතුවක්/හේතුවෙක්*