කෘතිම ආලෝක හා සූර්යය ආලෝක සෙවනැලි වල වෙනස
 

කෘතිම හා සූර්යය ආලෝක සෙවනැලි වල ප්‍රධාන වෙනස්කම් නම් සෙවනැල්ලේ ප්‍රමාණය හා දාරයේ තියුණු බවයි. 



සූර්යය සෙවනැලි වල


  • වට තීව්රය
  • සෙවනැල්ල බොහෝ විට වස්තුවේ ප්‍රමාණයට සමාන වේ.
  • වස්තුව තලයේ වෙනත් තැනකට යාමෙන් හෝ මතුපිට තලය දිගු කිරීමෙන් සෙවනැල්ල වෙනස් නොවේ.

කෘතිම ආලෝකයේදී සෙවනැල්ලේ ප්‍රමාණය තීරණය වන්නේ



  • ප්‍රභවයේ සිට වස්තුවට ඇති දුර, ආලෝක ප්‍රභවයේ කෝණික අගය හා සෙවනැල්ල වැටෙන තලයේ දුර මතයි.
  • සෙවනැල්ලේ වටදාරය වස්තුව ලඟදී තීව්රය නමුත් දුරට යනවිට බොඳ වේ.
  • සෙවනැල්ල වැටෙන තලය ඈතට ගෙන යාමෙන් සෙවනැල්ලේ ප්‍රමාණය වෙනස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017