කෘතිම ආලෝක සෙවනැලි - විදුලි බුබුලු
 

Shadows from local lights
ගින්දර, ලාම්පු, වීදි පහන්, ජනෙල් තුලින් පෙරී එන ආලෝකය, ගෘහ නිර්මාණ ව්‍යුහයන්ගේ පරාවර්ථනය වූ ආලෝකය.

එහි නීතීන් වන්නේ



  • ආලෝක ප්‍රභවය ලක්‍ෂ්‍යයක් නොවේ, එය කුඩා රවුමකි.
  • ආලෝකය නිතරම හිරු එලිය තරම් සැර හෝ සුදු නැත.
  • එය යම් වර්ණයක් විය හැක.
  • තනිව නොව අනිත් ආලෝක ප්‍රභව සමග පවතින නිසා සෙවනැලි කිහිපයක් ඇති විය හැක.
  • සෙවනැලි අසම්පූර්ණ විය හැක.
  • අනිකුත් ප්‍රභව වල සෙවනැලි හා පරාවර්ථනයද බලපායි.
  • ආලෝක අතුරුදහන් ලක්‍ෂ්‍යය අනන්තයේ නොව එම ස්ථානයේම තැනක පිහිටයි.


 

 

(c) Shilpa Sayura Foundation 2006-2017