ප්‍රශ්නවාචි යෙදුම් හා සමඟ බැඳන නාම පද
 

'ඇයි' කෙසේ ද, කවර දා ද, කවදා ද, මොනවා ද, වැනි
ප්‍රශ්නවාචි යෙදුම් හා සමඟ බැඳන නාම පද :

නිදසුන් :
මිනිසුන් සත්‍යය වසන් කරන්නේ ඇයි?
කාන්තාවන් දැක්‌වූ අදහස්‌ මොනවාද?
ළමයකු යන මඟ යන්නේ කෙසේද?
දක්‌ෂ නිළියක වන්නේ කෙසේද?
මා ඔබ හමු විය යුත්තේ කවදා ද?
අප මේ සත්‍යය වටහා ගන්නේ කවර දා ද?
ගංගාවන් වියළී යන්නේ ඇයි?
රීතීන් වෙනස්‌ වූයේ කෙසේ ද?

(c) Shilpa Sayura Foundation 2006-2017