ගෘහ නිර්මාණයේදී සෙවනැලි ඇඳීම Vt-Hz
 

Vertical edge on horizontal surface



    • සෙවනැලි සාදන වස්තුවේ දාර රූප තලයට සමාන්තර හා සිරස් වේ.

    • ආලෝක තලය සියළු ස්ථාන වල lvp එනම් සූර්යය ලක්‍ෂය හා ප්‍රති සූර්යය ලක්‍ෂ්‍යයන්ට සිරස් වේ.

    • එවිට lpvl ආලෝක අතුරුදහන් රේඛාව lvp හරහා යන සිරස් රේඛාවකි.

    • මතුපිට තලය තිරස් හා spvl සෙවනැලි අතුරුදහන් රේඛාව ක්‍ෂිතිජ රේඛාව වේ .

    • සෙවනැලි අතුරුදහන් ලක්‍ෂ්‍යය svp සිරස් සෙවනැලි අතුරුදහන් ලක්‍ෂ්‍යයි. එය ක්‍ෂිතිජ රේඛාවේ පිහිටයි.



Procedure:




    • Locate lvp above or below the horizon line. සූර්යය ලක්‍ෂ්‍යය

    • Construct lpvl as a vertical line through lvp to the horizon line. සූර්යය සිරස

    • Mark svp [vertical] at the intersection of lpvl and the horizon line.

    • Locate the vertical edge station point (sp) where the edge line intersects the surface plane.

    • Draw a line from sp to svp [vertical] to define the shadow vanishing line svl.

    • Draw two lines from ep1 to lvp and ep2 to lvp to locate the upper and lower end points of the edge shadow in svl.

For vertical edges that meet the ground plane, such as wall edges or telephone poles, sp = ep2 and only one line to lvp is necessary to define the length (top end) of the edge shadow.

If the edge is detached above the surface plane, such as the side of a window frame above the floor or a billboard above the ground, and the location of the sp is not known, then it usually can be found as a multiple or fraction of the height of the shadow edge in perspective space, measured along a vertical line drawn through the edge line segment.  


(c) Shilpa Sayura Foundation 2006-2017