ලෝක ගෝලය කේතුවකට ප්රක්ක්ෂේපනය කර ඇත. කේතුක ප්‍රක්ශේපණ කිහිපයකි. රටවල් හෝ කලාපීය සිතියම් සඳහා යොදාගනී. නැගෙනහිර- බටහිර ප්‍රදේශ වැඩි රටවලට සුදුසුය. වඩාත්ම භාවිතා වන සිතියම්ය. දුර නිශ්චිත වන්නේ සම්මත දේශාංශ සමාන්තර වල පමණි. දිශාව සෑහෙන්නට නිරවද්‍ය වන අතර හැඩය විරූප වීම ඉතා අඩුයි.
Map in Lambert's equal-area conic projection