ට්‍රාන්ස්වර්ස් මර්කේටර් ප්‍රක්ෂේපණය
 

1772 දී ලැම්බට් විසින් ඉදිරිපත් කරන ලදි.


1:24,000 සිට 1:250,000 දක්වා පරිමාණයේ සිතියම් සඳහා භාවිතා කරයි.

මධ්‍යන්‍ය දිගේ හෝ ඊට සමාන්තර රේඛා දෙක අතර ස්ථාන අතර දුරවල් සත්‍ය වේ.

සිතියමේ මධ්‍යනයේ සිට 15°ක සීමාව ට වඩා වැඩි සියළු දුරවල්,දිශා , හැඩ විරූපිත වේ.

 


කුඩා ප්‍රදේශයක භූ මිතික සිතයම් සඳහා සුදුසුය.

 

සමකය කෙලින්ය අක්‍ෂාංශ හා දේශාංශ මධ්‍යන්‍ය දෙස වක්‍රවේ.



(c) Shilpa Sayura Foundation 2006-2017