මර්කේටර් ප්‍රක්ෂේපණය නාවුක කටයුතු සඳහා භාවිතා වේ. සිතියමේ ඕනෑම කෙලින් රේඛාවක් ස්ථාන දෙක අතර නිවැරදි දිශාව දක්වයි. එහෙත් එය ස්ථාන දෙක අතර කෙටිම දුර නොවේ. 1569 දි මර්කේටර් විසින් ඉදිරිපත් කරන ලදි.
- සමකය දිගේ දුර සත්‍යවේ. සමකයේ සිට අක්‍ෂාංශ 15° දක්වා එය ආසන්න වේ.
- හැඩ සහ ක්‍ෂේත්‍ර විරූප වී ඇත. කුඩා ක්‍ෂේත්‍රයක වර්ගඵල හා කෝණ සත්‍ය වේ.
- ධ්‍රව නොපෙන්වයි. සමකය හා සමාන්තර රේඛා කෙලින් රේඛාය. ඒවා සිතියම් දාර වලය ලම්බකය.