සූර්යය සෙවැනැලි ඇඳීම Solar shadows
 

සූර්යය සෙවනැලි වර්ග නවයකි.

සෙවනැලි සාදන දාර සිරස්ව, තිරස්ව හෝ ඇදට පිහිටන අවස්ථාද  සෙවනැලි සෑදෙන මතුපිට තලය සිරස්ව, තිරස්ව හෝ ඇදට පිහිටන විටද එක් එක් සම්බන්ධතාවය සලකා 3 x 3 =9 ලෙස මෙම නව අවස්ථා සැකසේ.



 

සෙවනැලි සාදන දාරය - සෙවනැලි සෑදෙන මතුපිට තලය
සිරස්ව - තිරස්ව 
සිරස්ව - සිරස්ව

තිරස්ව - ඇදට 
තිරස්ව- තිරස්ව 
තිරස්ව - සිරස්ව
තිරස්ව - ඇදට 
ඇදට- තිරස්ව 
ඇදට - සිරස්ව
ඇදට - ඇදට 

 

(c) Shilpa Sayura Foundation 2006-2017