පර්යාවලෝකනයේ සෙවනැලි
Shadows in perspective
In outdoor, all daylight shadows are controlled by the sun.
කාරණා හයක් මත සෙවනැල්ලේ හැඩය හා වර්ණය තීරණය වේ :
• ආලෝක ප්‍රභවය තිබෙන තැන : අහසේ, පොලවේ, ඇස් මටටමේ, දිවා, උදේ, හවස, රාත්‍රී
• ආලෝකය ලබාගන්නා වස්තුවේ ජ්‍යාමිතික හැඩ තල : කණුවක්, ගෙයක්, ආරුක්කු පාලමක්, ගසක්
• හෙවනැල්ල වැටෙන වස්තුවේ ජ්‍යාමිතික හැඩතල
• ආලෝක ප්‍රභවයට ඇති දුර : ඉර, විදුලි බුබුලක්
• ප්‍රභවයේ ආලෝක කේතුව එනමි ආලෝක කිරණ වල කෝණය
• ප්‍රභවයේ හා වස්තුවේ දීප්තිමත් භාවය