පූර්ව ක්‍රියා හෝ භාව ක්‍රියා පද යෙදුම්
 

පූර්ව ක්‍රියා හෝ භාව ක්‍රියා පද සමඟ යෙදෙන 'ඇත / ඇති / නැත /
නැති / තිබේ' යන පද සමඟ බැඳන නාම පද :

නිදසුන් :
මිනිසුන් රැස්‌වීමට පැමිණ ඇත
කාන්තාවන් අදහස්‌ දක්‌වා නැත
ළමයකු ගීයක්‌ ගයනු ඇත
නිළියක අදත් රැස්‌වීම අමතනු ඇත
මා ඒ පොත කියවා ඇත
අප වරප්‍රසාද ලබා නැත
ගංඟාවන් වියළී ගොස්‌ තිබේ
ඇතැම් රීතීන් වෙනස්‌ වී නැත

(c) Shilpa Sayura Foundation 2006-2017