පර්යාවලෝකනයේදී පහත තොරතුරු දැන සිටිය යුතුය.
• මධ්‍යයන රේඛාව Median Line.
බිමට ලම්බක, රූපයේ පැති දාර වලට සමාන්තර හා රූපයේ හරි මැදින් යන රේඛාව.
• ක්‍ෂිතිජ රේඛාව Horizon Line.
සාමාන්‍යයෙන් චිත්‍රයේ තිරස් මධ්‍යයයි. බලන්නාගේ ඇස් මට්ටම වේ.
• දැකුම් දිශාව Direction of View.
දැකුම් ලක්‍ෂයේ සිට මධ්‍යයන රේඛාව ක්‍ෂිතිජ රේඛාවට කැපෙන ලක්‍ෂය හරහා යන රේඛාව
• දුරස්ථ ලක්‍ෂ්‍යයන් Distance Points.
• අතුරු දහන් ලක්‍ෂ්‍යයන් Vanishing Points
• දැකම් වෘත්තය Circle of View.
• ප්‍රක්ෂේපන මධ්‍යය Center of Projection.
පිංතුරය නැරඹීමට සුදුසු පර්යාවලෝකන ස්ථානයයි.
1PP reconstruction of the center of projection
2PP reconstruction of the center of projection