දුරස්ථ අතුරුදහන් ලක්‍ෂ්‍යය සඳහා ප්‍රතික්‍රමණ රාමුව Recession grid
 

යම් අතුරුදහන් ලක්‍ෂ්‍යයක් රූප තලයේ (කඩදාසියේ) පිටත පිහිටයි නම් එයට ප්‍රතික්‍රමණ රාමුවක් (Recession grid) භාවිතා කළ හැක.


 

අතුරුදහන් ලක්‍ෂයන් දුරින් පිහිටවීම ඉතා වැදගත්ය. ඒවා අතර දුර රඳාපවතින්නේ වස්තුවට ඇති දැකුම් දුර අනුවයි. එක හා සමාන ඝනකයක දැකුම් දුර වෙනස් කිරීමේ ප්‍රතිඵල පහත පරිදිය.

 

(c) Shilpa Sayura Foundation 2006-2017