පලමුව අතුරුදහන් ලක්‍ෂ්‍යන් සොයා ගතයුතුය. මේ සඳහා කෝණ මණින උපකරණ භාවිතා කිරීම යෝග්‍යය.
ප්‍රථමයෙන් දැකුම් ලක්‍ෂයේ සිට දැකුම් දිශාව සකසා ගන්න. එය මැදි කර අංශක 90° කෝණයක් සෑදෙන සේ දැකුම් රේඛා දෙකක් ඇඳ dv1 හා dv2 වන අතුරුදහන් ලක්‍ෂ්‍යන් දෙකක් ලකුණු කර ගන්න.
දැකුම් ලක්‍ෂ්‍යය වටා දැකුම් දිශාව භ්‍රමණය කිරීමෙන් වෙනස් දැකුම් ලබාගත හැක.